ඔයාටත් මුත්‍රා පිටවෙන ප්‍රමාණය අඩු වෙලාද? අපි කතා කරමු ඔලිගූරියා (Oliguria) ගැන
සමහර දවස්වලට ඔයාටත් දැනිලා තියෙනවද මුත්‍රා පිටවෙන වාර ගණන අඩුයි, ප්‍රමාණයත් හරිම අඩුයි කියලා? සාමාන්‍යයෙන් අපේ වකුගඩු, ශරීරයේ සමබරතාවය හරියටම පවත්වාගන්න අවශ්‍ය විදිහට මුත්‍රා නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අපි බොන වතුර ප්‍රමාණය, දාඩිය දාන ප්‍රමාණය වගේ දේවල් බලලා තමයි වකුගඩු තමන්ගේ වැඩේ කරන්නේ. https://nirogilanka.com/oliguria-facts/

Comments