ලස්සන වෙන්න Botox ගහනවද? මේ භයානක අනතුර ගැනත් දැනුවත් වෙන්න! (Counterfeit Botox)
ඔයත් ලස්සනට ඉන්න, වයසට යද්දී සමේ ඇතිවෙන රැළි අඩු කරගන්න Botox ප්‍රතිකාර ගැන හිතනවද? එහෙමත් නැත්නම් දැනටමත් මේ ප්‍රතිකාර අරගෙන තියෙන කෙනෙක්ද? ඇත්තටම, තරුණ පෙනුම රැකගන්න අපි කවුරුත් කැමතියිනේ. https://nirogilanka.com/cdc-investigates-potentially-bogus-botox-injections/

Comments