

අපේ ඇටකටුයි දතුයි ශක්තිමත්ව තියාගන්න කැල්සියම් (Calcium) කොච්චර වැදගත්ද කියලා ඔයා දැනටමත් දන්නවා ඇති. ඒත් ඔයා දන්නවද, නිරෝගී ලේ නාළ, මාංශ පේශි සහ ස්නායු පද්ධතියක් පවත්වාගෙන යන්නත් මේ කැල්සියම් කියන අත්‍යවශ්‍ය ඛනිජ ලවණය සාමාන්‍ය මට්ටමක තියෙන්න ඕන කියලා? https://nirogilanka.com/parathyroid-hormone-2/
Comments
Post a Comment