ඔන්ලයින් ෆාමසි (Online Pharmacy) වලින් බෙහෙත් ගන්නවද? මේ කරුණු නොදැන ඒ දේ කරන්න එපා!
අද කාලේ හැමදේම හරිම ලේසියි නේද? ගෙදරට ඕන කරන බඩු ටිකේ ඉඳන්, ඇඳුම් පැළඳුම්, කෑම බීම දක්වා හැමදේම එක click එකකින් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. ඉතින් මේ විදියටම සමහරු බෙහෙත් හේත් පවා අන්තර්ජාලය හරහා, ඒ කියන්නේ online ක්‍රමයට ගෙදරටම ගෙන්වා ගන්නවා. https://nirogilanka.com/online-pharmacy-phenomenon/

Comments