PET ස්කෑන් (Positron Emission Tomography) එකක් කියන්නේ මොකක්ද? අපි මේ ගැන සරලව දැනගනිමු!
සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට PET ස්කෑන් එකක් කරන්න කියලා උපදෙස් දෙන්න ඇති. එහෙම කිව්ව ගමන් සමහරු ටිකක් බය වෙනවා, 'ස්කෑන්' කියන වචනෙට. ඒත් ඇත්තටම මේක එහෙම බය වෙන්න දෙයක් නෙවෙයි. https://nirogilanka.com/pet-scan/

Comments