Health Apps වලින් ඔයාගේ සෞඛ්‍යය තවත් හොඳ කරගන්නේ කොහොමද? (Health & Wellness Apps)
දැන් කාලේ අපි හැමදේකටම වගේ phone එක පාවිච්චි කරනවනේ. යාළුවොත් එක්ක කතාබහ කරන එකේ ඉඳලා, බෑන්ක් ගනුදෙනු කරන එක, කෑම ගෙදරටම ගෙන්නගන්න එක දක්වා හැමදේටම වෙනම ඇප් (App) එකක් තියෙනවා. ඉතින් මේ තාක්ෂණය අපේ සෞඛ්‍යය ගැන හොයලා බලන්න, නිරෝගීව ඉන්න උදව්වක් කරගන්න පාවිච්චි කරන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. https://nirogilanka.com/health-apps-do/

Comments