

ලෙඩක් හැදුනම දොස්තර මහත්තයා ලේ රිපෝට් එකක් බලලා "ඔයාගේ ලේ පට්ටිකා (platelets) ටිකක් අඩුයි" කියලා කියනවා ඔයා අහලා ඇති. එහෙමත් නැත්නම් පොඩි තුවාලයක් වුණත් ලේ ගලන එක නවතින්නේ නැතිව යනකොට හිතට බයක් දැනෙනවා ඇති. https://nirogilanka.com/thrombocytopenia-causes-treatment/
Comments
Post a Comment