ලැබ් රිපෝට් එක තේරුම්ගන්න අමාරුද? (Lab Test Results) අපි මේ ගැන සරලව කතා කරමු!
ලැබ් එකකට sample එකක් දීලා, ඒකේ report එක එනකල් බලාගෙන ඉන්න එක, එහෙමත් නැත්නම් report එක අතට ආවට පස්සේ ඒකේ තියෙන වචන, ඉලක්කම් තේරුම් ගන්න එක සමහර වෙලාවට හිතට පොඩි බයක්, කලබලයක් ගේන දෙයක් වෙන්න පුළුවන්. "මේ මොනවද මේ කියන්නේ?", "මේ ඉලක්කම හොඳ නැද්ද?" වගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවා නේද? https://nirogilanka.com/lab-test-results/

Comments