

අපි කවුරුත් ආසයි නේද නිරෝගී, පැහැපත් සමක් තියාගන්න? හැබැයි ඉතින් TV එකේ, Social media වල දකින skin care product වර්ග සහ උපදෙස් කන්දරාව දැක්කම, සමහර වෙලාවට හිතාගන්නත් බෑ මොකක්ද ඇත්තටම කරන්න ඕන, මොනවද මගේ සමට හරියන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේක එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි. https://nirogilanka.com/self-care-tips-for-healthy-skin/
Comments
Post a Comment