විටමින් ගැන ඔබ දැනගත යුතුම දේවල් (Vitamins)
ඔයා කවදාවත් හිතලා තියෙනවද අපි හැමදාම අහන මේ 'විටමින්' (Vitamin) කියන වචනේ පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියලා? සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට විටමින් එකක් ලියලා දීලා ඇති. නැත්නම් ෆාමසියෙදි ලස්සන බෝතල්වල තියෙන විටමින් වර්ග දැකලා ඇති. ඇත්තටම මොනවද මේ විටමින් කියන්නේ? ඇයි මේවා අපේ ඇඟට මෙච්චර වැදගත්? https://nirogilanka.com/the-abcs-of-vitamins/

Comments