ඔයාගේ පොඩිත්තා හිටි හැටියේ බඩ අල්ලන් අඬනවද? බඩවැල් ඇතුළට ගිලීම (Intussusception) ගැන දැනගනිමු
ඔයාගේ පොඩිත්තා සෙල්ලම් කර කර හිටි හැටියේ, එකපාරටම හයියෙන් කෑ ගහලා අඬන්න ගන්නවද? දණහිස් දෙක පපුවට ලං කරගෙන, බඩ අල්ලගෙන, නවතින්නේ නැතුව අඬනවද? ටික වෙලාවකින් ඇඬිල්ල නතර වෙලා, ආයෙමත් විනාඩි 15-20කින් විතර පරණ විදියටම අඬන්න පටන් ගන්නවද? https://nirogilanka.com/what-is-intussusception/

Comments