ඇල්සයිමර් රෝගීන්ට (Alzheimer's Disease) අලුත් බලාපොරොත්තුවක්? අපි මේ අලුත් බෙහෙත (Donanemab) ගැන කතා කරමු.
ඔයාගේ පවුලේ කෙනෙක්, සමහරවිට ඔයාගේ ආදරණීය අම්මා, තාත්තා, නැත්නම් ආච්චි, සියා ඇල්සයිමර් රෝගයෙන් (Alzheimer's Disease) පෙළෙනවා නම්, ඒක කොයිතරම් වේදනාකාරී අත්දැකීමක්ද කියලා අපි දන්නවා. ටිකෙන් ටික තමන්ගේ ආදරණීයයන්ගේ මතකය නැතිවෙලා යනවා දකින එක හරිම දුකක්. https://nirogilanka.com/independent-fda-panel-endorses-new-alzheimers-disease-treatment/

Comments