

ඔයාගේ ගෙදර ඇල්සයිමර්ස් රෝගයෙන් (Alzheimer’s disease) පෙළෙන අම්මා, තාත්තා, නැත්නම් ආදරය කරන වෙනත් කෙනෙක් ඉන්නවද? එයා නිතරම සම කසනවා, හූරනවා, නැත්නම් සමහර තැන් තුවාල වෙනකම්ම කඩනවා ඔයා දැකලා තියෙනවද? මේක ඇත්තටම එයාලට වගේම, එයාලව බලාගන්න ඔයාටත් හරිම හිතට වදයක් දෙන දෙයක්. https://nirogilanka.com/alzheimers-itchy-skin/
Comments
Post a Comment