

අපේ කෙනෙක්ට වයසට යද්දී මතකය ටික ටික අඩු වෙනකොට, අපි හැමෝම වගේ හිතන්නේ ඒ ‘ඇල්සයිමර්ස්’ (Alzheimer’s) කියලා. ඒක ඇත්ත, ඇල්සයිමර්ස් කියන්නේ අමතක වීමේ රෝග අතරින් බොහොම සුලබ එකක්. ඒත් ඔයා දන්නවද, ඒ වගේම තවත් රෝග තත්වයක් තියෙනවා, ඒකට කියන්නේ ‘ලෙවී බොඩි ඩිමෙන්ෂියාව’ (Lewy Body Dementia) හෙවත් LBD කියලා. https://nirogilanka.com/dementia-lewy-bodies/
Comments
Post a Comment