

වයසට යනකොට මතකය ටික ටික අඩු වෙන එක, දේවල් අමතක වෙන එක ගැන අපි හැමෝටම වගේ පොඩි බයක් තියෙනවා නේද? සමහර වෙලාවට හිතෙනවා "අනේ මටත් ඇල්සයිමර්ස් (Alzheimer’s) වගේ ලෙඩක් හැදෙයිද?" කියලා. හැබැයි ඔයා දන්නවද, අපි ගන්නා ආහාර වලට පුළුවන් අපේ මොළය වයසට යන එක පාලනය කරන්න, ඒ වගේ රෝග වලින් අපිව ආරක්ෂා කරන්න. https://nirogilanka.com/what-to-know-about-mind-diet/
Comments
Post a Comment