නිතර දැනෙන මහන්සිය සහ සුදුමැලි බව? අපි රක්තහීනතාවය (Anemia) ගැන කතා කරමු
ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි "ඇයි මට මේ තරම් මහන්සි?" කියන එක. සමහරු හිතනවා ඒ වැඩ වැඩි නිසා, හරියට කෑමක් බීමක් නැති නිසා කියලා. ඇත්ත, ඒවත් හේතු වෙන්න පුළුවන්. https://nirogilanka.com/understanding-anemia-symptoms/

Comments