ඔයාටත් ඇලජික් එකක් තියෙනවද? සමේ කරන ඇලජි ටෙස්ට් එක (Skin Allergy Test) ගැන හැමදේම දැනගමු!
සමහර දේවල් කෑවම, නැත්නම් දූවිලි ගොඩක් තියෙන තැනකට ගියාම ඔයාගේ ඇඟ කසනවද? හම රතු වෙලා පලු දානවද? දිගටම කිවිසුම් යනවද? මේ වගේ දේවල් ඔයාට නිතරම වෙනවා නම්, සමහරවිට ඔයාටත් මොකක්හරි දෙයකට අසාත්මිකතාවයක්, ඒ කියන්නේ ඇලජික් එකක් තියෙන්න හොඳටම ඉඩ තියෙනවා. https://nirogilanka.com/skin-test/

Comments