රෝහල් පරිසරයේ බහුල, භයානක දිලීර ආසාදනයක් (Candida parapsilosis) ගැන දැනගනිමු
අපි හැමෝගෙම ශරීරයේ, සම මතුපිට, කට ඇතුළේ, බඩවැල්වල කිසිම හානියක් නැතුව ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ඔයා දන්නවා ඇති. Candida කියන්නෙත් අන්න ඒ වගේ දිලීර (yeast) වර්ගයක්. සාමාන්‍යයෙන් අපිට කිසිම කරදරයක් නොකර හිටියට, සමහර වෙලාවට මේ දිලීර පාලනයකින් තොරව වර්ධනය වෙන්න පටන් ගන්නවා. https://nirogilanka.com/what-is-candida-parapsilosis/

Comments