

සමහර කාලවලට එන දූවිලි, මල් රේණු නිසා ඔයාටත් ඇලජි හැදෙනවද? සමහරවිට ඔයා දැනටමත් මේකට බෙහෙත් ගන්නවා ඇති. ඒත් සමහර වෙලාවට ඒ බෙහෙත් වැඩ කරන්නේ නැහැ වගේ දැනෙනවා, නැත්නම් කාලයක් යද්දී බෙහෙත් මාත්‍රාව වැඩි කරන්නම වෙනවා. ඉතින් මේ ඇලජි කරදරෙන් සම්පූර්ණයෙන්ම වගේ ගැලවෙන්න ක්‍රමයක් තිබුණොත් කොහොමද? https://nirogilanka.com/should-i-get-allergy-shots/
Comments
Post a Comment