

ඔයාටත් දවසේ වැඩ ටික කරගන්න බැරි තරමට මහන්සියක්, නිකන්ම හෙම්බත් වෙලා වගේ ගතියක් දැනෙනවද? ටිකක් ඇවිදිනකොටත් හතියක් එනවද? කණ්ණාඩියෙන් බලනකොට මූණ, තොල්, අල්ල සුදුමැලි වෙලා වගේ පේනවද? මේවා නිකන්ම වෙන දේවල් නෙවෙයි. https://nirogilanka.com/understanding-anemia-treatment/
Comments
Post a Comment