

හිතන්නකෝ ඔයා ගෙදර මිදුල අතුගානවා, එහෙමත් නැත්නම් පරණ බඩු මුට්ටු ටිකක් අස්පස් කරනවා කියලා. එකපාරටම අතට හරි කකුලට හරි කටුවක් වගේ ඇනෙනවා වගේ තද වේදනාවක් දැනෙනවා. බලනකොටම පේනවා පොළව දිගේ බඩගාගෙන යන ගෝනුස්සෙක්! ඇත්තටම මේ වගේ වෙලාවක බය හිතෙන එක සාමාන්‍ය දෙයක්. https://nirogilanka.com/scorpion-stings-2/
Comments
Post a Comment