

ඔයා කවදාහරි අහලා තියෙනවද, වෛද්‍යවරු කෙනෙක් මැරුණා කියලා තීරණය කළාට පස්සෙත්, ඒ කෙනාට ආයෙමත් පණ එනවා වගේ වෙන අවස්ථා ගැන? ටිකක් අදහාගන්නත් අමාරුයි වගේ නේද? හැබැයි, මේක හරිම කලාතුරකින් වුණත්, වෛද්‍ය ලෝකයේ වාර්තා වෙන දෙයක්. මේකට කියන්නේ ලැසරස් සංසිද්ධිය (Lazarus Effect) කියලා. https://nirogilanka.com/24876-lazarus-effect/
Comments
Post a Comment