

"අම්මෝ මකුළුවෙක්!" කියලා කෑගහන එක අපිට හරිම හුරුපුරුදු දෙයක් නේද? ගෙදරක මුල්ලක, ජනේලයක් ළඟ ලස්සනට දැලක් බැඳගෙන ඉන්න මකුළුවෙක් දැක්කම අපේ හිතට පොඩි ගැස්මක්, බයක් එන එක සාමාන්‍යයි. ගොඩක් අය මකුළුවන්ට හරිම බයයි. ඒත් ඇත්තටම අපි මේ මකුළුවන්ට මෙච්චර බය වෙන්න ඕනෙද? මකුළුවෙක් දෂ්ට කළොත් ඒක ඇත්තටම භයානකද? https://nirogilanka.com/web-spiders-what-to-know/
Comments
Post a Comment