හදිසි අනතුරකදී අපිව බේරගන්නෙ කවුද? හදිසි ප්‍රතිකාර වෛද්‍යවරු (Emergency Medicine Doctor) ගැන දැනගමු
හිතන්නකෝ ඔයාගේ පවුලේ කෙනෙක්ට එකපාරටම පපුවෙ අමාරුවක් හැදුණා කියලා, එහෙමත් නැත්නම් පාරෙදි පොඩි අනතුරක් වුණා කියලා. අපි කලබල වෙලා දුවගෙන යන්නෙ ඉස්පිරිතාලෙ හදිසි ප්‍රතිකාර ඒකකයට, ඒ කියන්නේ ETU එකට නේද? https://nirogilanka.com/what-is-emergency-medicine-doctor/

Comments