ඔයාගේ ඇඟේ තියෙන පුදුම ඔරලෝසුව: අපි කතා කරමු ජෛව රිද්ම (Biological Rhythms) ගැන!
ඔයාටත් සමහර දවස්වලට රෑට නින්ද යන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් උදේට ඇහැරෙන්න හරිම අමාරුද? අපි අතරේ ඉන්න සමහරු "Early Birds" වගේ උදේ පාන්දරින්ම නැගිටලා වැඩ පටන් ගන්නවා. ඒත් තවත් සමහරු "Night Owls" වගේ රෑ වෙනකල් ඇහැරිලා ඉඳලා උදේ වෙනකල් නිදාගන්න කැමතියි. ඇයි මේ මෙහෙම වෙන්නේ? https://nirogilanka.com/what-are-biological-rhythms/

Comments