

අපි හැමදාම පාවිච්චි කරන දේවල් වල, බොන වතුරේ, සමහර වෙලාවට අපි කන කෑම වල පවා අපේ ඇඟට අහිතකර දේවල් තියෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මේවා තමයි අපි 'බැර ලෝහ' (Heavy Metals) කියලා කියන්නේ. මේවායින් සමහරක් නම් ආසනික් (Arsenic), ඊයම් (Lead) සහ රසදිය (Mercury). https://nirogilanka.com/what-is-heavy-metal-poisoning/
Comments
Post a Comment