ඔයාටත් හැමදාම හෙම්බිරිස්සාවද? සමහරවිට මේක දරුණු ආසාත්මිකතාවයක් වෙන්න පුළුවන් (Cedar Fever)
මේ දවස්වල අපේ රටේ තියෙන කාලගුණයත් එක්ක හෙම්බිරිස්සාව, ඇඟපත රිදෙන එක, උණ වගේ දේවල් හරිම සුලභයි නේද? ඒත් ඔයාට මේ රෝග ලක්ෂණ දිගටම තියෙනවද? නහයෙන් එන සෙම කොළ/කහ පාට නැතුව වතුර වගේ පැහැදිලි පාටකින් එනවද? ඇස් කැසීම, නිතරම කිවිසුම් යන එක වගේ දේවල් එක්ක ඔයා හෙම්බිරිස්සාවට බෙහෙත් බීලත් අඩු වෙන්නෙ නැද්ද? https://nirogilanka.com/what-is-cedar-fever/

Comments