තයිරොයිඩ් කුණාටුවක් (Thyroid Storm) කියන්නේ මොකක්ද? මේක ජීවිතේටම අවදානම් වෙන්න පුළුවන්ද?
ඔයාට කවදාහරි කවුරුහරි කියලා තියෙනවද "ඔයාගේ තයිරොයිඩ් එක වැඩියි" කියලා? එහෙමත් නැත්නම් ඔයා දන්න කෙනෙක්ට මේ තත්ත්වය තියෙනවද? සාමාන්‍යයෙන් තයිරොයිඩ් හෝමෝන වැඩිවීම, අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් හයිපර්තයිරොයිඩිසම් (Hyperthyroidism), කියන තත්ත්වය බෙහෙත් වලින් හොඳින්ම පාලනය කරන්න පුළුවන්. https://nirogilanka.com/what-is-a-thyroid-storm-or-thyroid-crisis/

Comments