ප්‍රසිද්ධ ගායකයෙකුට හැදුණු මේ අමුතු කොන්දේ අමාරුව ගැන ඔබ දන්නවද? (Ankylosing Spondylitis)
ඔයා 'Imagine Dragons' කියන ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම ගැන අහලා තියෙනවද? සමහරවිට ඔයා එයාලගේ සිංදු වලට ආසත් ඇති. අද අපි කතා කරන්න යන්නේ ඒ band එකේ ප්‍රධාන ගායකයා, Dan Reynolds ගේ කතාව හරහා ගොඩක් දෙනෙක් හරියට නොදන්න, හැබැයි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙන සෞඛ්‍ය තත්ත්වයක් ගැනයි. https://nirogilanka.com/lead-singer-imagine-dragons-as/

Comments