

දොස්තර මහත්තයා ඔයාට MRI ස්කෑන් එකක් කරන්න ඕන කිව්වම හිතට පොඩි බයක්, කුතුහලයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. "මේ මොකක්ද මේ මැෂින් එක? ඇඟ ඇතුළට ගියාම මොනවා වෙයිද? රිදෙයිද?" මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවා ඇති. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට අලුත් අත්දැකීමක්. ඉතින් කලබල වෙන්න එපා. https://nirogilanka.com/what-is-a-mri/
Comments
Post a Comment