මේ මොකක්ද කෝටිසෝල් (Cortisol) කියන්නේ? අපි මේ 'Stress Hormone' එක ගැන කතා කරමු
අපේ ජීවිතේ එක එක විදියේ පීඩන එනවා නේද? Office එකේ වැඩ, විභාග, ගෙදර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න වගේ කොයි දේකදී වුණත් අපේ ඇඟ ඇතුළේ අපිව ඒ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් කරන, හරියට ඇඟේම හයි කරපු 'Alarm System' එකක් වගේ වැඩ කරන විශේෂ දෙයක් තියෙනවා. https://nirogilanka.com/what-is-cortisol/

Comments