ඇල්සයිමර් රෝගය ඇති ඔබේ ආදරණීයයාගේ දත් සෞඛ්‍යය ගැන සැලකිලිමත්ද? (Alzheimer’s and Dental Health)
ගෙදර ඉන්න වයසක අම්මාට, තාත්තාට, ආච්චිට හරි සීයට හරි ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) තියෙනවා නම්, එයාලව බලාගන්න එක කොයිතරම් කැපවීමක්ද සහ ඉවසීමක්ද කියලා අපි දන්නවා. කෑම බීම, බෙහෙත් හේත් වගේම අපි සමහර වෙලාවට අමතක කරන, ඒත් හරිම වැදගත් දෙයක් තමයි එයාලගේ දත් සහ මුඛ සෞඛ්‍යය. https://nirogilanka.com/dental-problems-alzheimers/

Comments