වකුගඩුවලට නිහඬවම බලපාන රෝගයක්: අපි Interstitial Nephritis ගැන කතා කරමු!
අපේ ඇඟේ තියෙන වැදගත්ම අවයවයක් තමයි වකුගඩු කියන්නේ. හරියට අපේ ශරීරයේ තියෙන "ෆිල්ටර්" දෙකක් වගේ. ඇඟේ තියෙන අපද්‍රව්‍ය පෙරා, පිරිසිදු කරලා මුත්‍රා විදිහට එළියට දාන එක තමයි වකුගඩුවල ප්‍රධානම කාර්යය. ඉතින් මේ වකුගඩු නිරෝගීව තියාගන්න එක ගොඩක් වැදගත්. https://nirogilanka.com/what-is-interstitial-nephritis/

Comments