මොළයට නිහඬවම හානි කරන ප්‍රියොන් රෝග (Prion Diseases) ගැන ඔබ දැනුවත්ද?
හිතන්නකෝ, ඔයා දන්න හඳුනන කෙනෙක්ගෙ මතකය, හැසිරීම, ඇවිදින විදිහ වගේ දේවල් එකපාරටම වගේ, හරිම වේගෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. දොස්තර මහත්තුරුන්ටත් ලේසියෙන් හොයාගන්න අමාරු, ඉතාම වේගෙන් දරුණු වෙන මේ වගේ රෝගයක් ගැන කවදාහරි අහලා තියෙනවද? https://nirogilanka.com/prion-diseases/

Comments