අස්ථි හා සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Orthopedic Doctor) හමුවිය යුත්තේ කවදාද?
අපේ එදිනෙදා ජීවිතේදී අතපය, කොන්ද, දණහිස් වල පොඩි පොඩි වේදනා ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්නේ. සමහර වෙලාවට අපි වැටුණාම, ක්‍රීඩා කරනකොට, බරක් උස්සනකොට මේ වගේ තුවාල, වේදනා ඇතිවෙනවා. https://nirogilanka.com/what-is-an-orthopedic-physician/

Comments