

ඔයාගේ පපුව වේගෙන් ගැහෙනවා, ඇඟම සීතල වෙලා දාඩිය දානවා. ඇඟට හරිම අමාරුයි. ඔයාට හිතෙන්නේ මේක නම් හදිසි තත්වයක්ම තමයි කියලා. ඔයා ෆෝන් එක අතට අරගෙන හදිසි අංකයකට කතා කරන්න හදනවා. ගිලන් රථයක් කියන්නේ මේ වගේ වෙලාවකට තමයි, නේද? ඒත් හැම හදිසි අවස්ථාවකදීම ගිලන් රථයකට කතා කිරීම අවශ්‍යද? අපි මේ ගැන අද කතා කරමු. https://nirogilanka.com/what-to-know-about-ambulances/
Comments
Post a Comment