

ඔයා පාන් කෑල්ලක්, බනිස් ගෙඩියක්, නැත්නම් නූඩ්ල්ස් වගේ තිරිඟු වලින් හදපු කෑමක් කාලා ටික වෙලාවකින් ඇඟේ පොඩි පොඩි වෙනසක් දැනිලා තියෙනවද? සමහරවිට ඇඟ කසන්න ගන්නවා, හම රතු වෙලා පලු දානවා, නැත්නම් බඩේ පොඩි අමාරුවක්, ඔක්කාරයක් වගේ එනවා. https://nirogilanka.com/wheat-allergy-2/
Comments
Post a Comment