

අපේ රටේ අයට ඩෙංගු, චිකුන්ගුන්‍යා කිව්වම නම් අමුත්තක් නෑ නේද? මදුරුවන්ගෙන් බෝවෙන මේ ලෙඩ ගැන අපි හොඳටම දන්නවා, ඒ වගේම ගොඩක් බයයි. හැබැයි මේ වගේම, මදුරුවන්ගෙන් බෝවෙන, ඒත් අපේ රටේ එච්චර ප්‍රසිද්ධ නැති තවත් වෛරස් උණක් ගැන ඔයා අහලා තියෙනවද? ඒකට තමයි කියන්නේ Mayaro උණ කියලා. https://nirogilanka.com/what-is-mayaro-virus/
Comments
Post a Comment