

හිතන්නකෝ ඔයා උදේ නැගිටිනකොට එකපාරටම ඔළුව ඇතුළේ හැමදේම කරකැවෙනවා වගේ දැනෙනවා, ඇවිදින්න ගියාම බැලන්ස් එකක් නැහැ, වැටෙන්න යනවා. ඒ එක්කම ඔක්කාරයටත් එනවා. මේ වගේ දෙයක් හිටි හැටියේ වුණාම ඕනම කෙනෙක් බය වෙනවා නේද? https://nirogilanka.com/what-is-labyrinthitis/
Comments
Post a Comment