

ඔයා පාඩුවේ ඉන්නකොට එකපාරටම මුළු ලෝකෙම ඔයා වටේ කැරකෙනවා වගේ දැනෙනවද? නැත්තම් කවුරුත් නැති වෙලාවක කනේ 'ගිං' ගාලා සද්දයක් ඇහෙනවද? ඒ එක්කම කනක් බර වෙලා වගේ, ඇහෙන එකත් අඩුයි වගේ දැනෙනවද? මේවා නිකන්ම වෙන දේවල් කියලා හිතලා අමතක කරන්න එපා. මේක අපේ කන ඇතුළේ ඇතිවෙන දුර්ලභ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/what-is-meniere-disease/
Comments
Post a Comment