ඔබේ සමීපතමයෙකුටත් මතකය ටිකෙන් ටික අඩු වෙනවද? අපි මුල් කාලීන ඩිමෙන්ශියාව (Early Dementia) ගැන කතා කරමු
ඔයාගේ අම්මට, තාත්තට, නැත්නම් ආච්චිට, සීයට වගේ වයසක කෙනෙක්ට දේවල් පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙනවා ඔයාට දැනිලා තියෙනවද? උදාහරණයක් විදිහට, කණ්ණාඩි දෙක තිබ්බ තැන අමතක වෙනවා, අඳුරන කෙනෙක්ගේ නම එකපාරටම මතක් වෙන්නෙ නෑ. https://nirogilanka.com/possible-early-dementia-overview/

Comments