Lissencephaly (සිනිඳු මොළය) කියන දුර්ලභ රෝග තත්ත්වය ගැන අපි කතා කරමු
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදියට ඔයාගෙ ලොකුම බලාපොරොත්තුව නිරෝගී දරුවෙක්. ඒත් සමහර වෙලාවට අපි අහන දකින දේවල් එක්ක, විශේෂයෙන්ම දරුවන්ට හැදෙන දුර්ලභ රෝග ගැන ඇහුවම හිතට ලොකු බයක් දැනෙනවා. හැබැයි බය වෙනවට වඩා වැදගත් වෙන්නේ ඒ දේවල් ගැන නිවැරදිව, සරලව තේරුම් අරගෙන ඉන්න එකයි. https://nirogilanka.com/what-is-lissencephaly/

Comments