සීරම් ඉමියුනොෆික්සේෂන් (Serum Immunofixation) ටෙස්ට් එක ගැන දැනගමුද?
ඔයාගේ දොස්තර මහත්තයා සමහර වෙලාවට සාමාන්‍ය ලේ රිපෝට් වලට අමතරව විශේෂ පරීක්ෂණ වගයක් නියම කරනවා නේද? එහෙම කරන්නේ සමහර ලෙඩ රෝග හරියටම අඳුනගන්න සාමාන්‍ය පරීක්ෂණ මදි වෙනකොටයි. https://nirogilanka.com/what-is-serum-immunofixation-test/

Comments