

අපි කවුරුත් රෝහලකට යන්නේ ලෙඩක් සනීප කරගන්නනේ. ඒත් සමහර වෙලාවට, රෝහලක ඉන්නකොටම වෙනත් ආසාදන හැදෙන්න පුළුවන්. මේවට අපි කියන්නේ රෝහල් ආශ්‍රිත ආසාදන (hospital-acquired infections) කියලා. මේ අතරින් දිලීර ආසාදනත් සුලබයි. https://nirogilanka.com/what-is-candida-auris/
Comments
Post a Comment