වෛද්‍ය අපද්‍රව්‍ය (Medical Waste) කියන්නේ මොනවද? මේවා හරියටම බැහැර කරන්නේ කොහොමද?
ඔයා ගෙදරදි දියවැඩියාවට ඉන්සියුලින් (insulin) පාවිච්චි කරන කෙනෙක්ද? එහෙම නැත්නම් පහුගිය කාලේ COVID-19 රැපිඩ් ටෙස්ට් (rapid test) එකක් කරලා, ඒකෙ කට්ටලය විසික් කරාද? තුවාලයකට බෙහෙත් දාලා පාවිච්චි කරපු ගෝස් කෑල්ල, ප්ලාස්ටර් එක ඔයා කොහෙටද දැම්මේ? https://nirogilanka.com/what-is-medical-waste/

Comments