සිනා වායුව (Laughing Gas) ගැන දැනගමුද? මේක ඇත්තටම මොකක්ද? (Nitrous Oxide)
දත් දොස්තර කෙනෙක් ගාවට යනවා කිව්වම, එහෙමත් නැත්නම් පොඩි සැත්කමකට මුහුණ දෙන්න වෙනවා කිව්වම හිතට පොඩි බයක්, කලබලයක් දැනෙන එක සාමාන්‍ය දෙයක් නේද? ඔයාගේ මේ බය නැති කරලා, ඔයාව සන්සුන්ව තියන්න දොස්තර මහත්වරු පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි මේ 'සිනා වායුව' එහෙමත් නැත්නම් 'Laughing Gas' කියන්නේ. https://nirogilanka.com/what-to-know-about-laughing-gas/

Comments