

ඔබේ ලේ වල තියෙන ඇසිඩ් (අම්ල) සහ බේස් (භෂ්ම) වල රසායනික සමබරතාවය නැති වුණාම ඇතිවෙන තත්ත්වයකට තමයි අපි සරලවම Metabolic Acidosis කියලා කියන්නේ. හිතන්නකෝ කුස්සියේ තරාදියක් වගේ. එක පැත්තකට බර වැඩි වුණොත්, ඒක සමබරතාවයෙන් ගිලිහෙනවා නේද? අන්න ඒ වගේ තමයි මේකත්. https://nirogilanka.com/what-is-metabolic-acidosis/
Comments
Post a Comment