ඔයා ඇවිදිනකොට කකුල් රිදෙනවද? ඒ Peripheral Artery Disease (PAD) වෙන්න පුළුවන්ද?
ඔයා ටිකක් දුර ඇවිදගෙන යනකොට, පඩිපෙළක් නගිනකොට කකුල්වල, විශේෂයෙන්ම කෙණ්ඩා පෙරළෙනවා වගේ වේදනාවක්, හිරියක් එනවද? ටිකක් වෙලා ඉඳගත්තම ඒක නැතිවෙලා යනවා නේද? ගොඩක් දෙනෙක් මේක වයසට යනකොට වෙන සාමාන්‍ය දෙයක්, නැත්නම් හන්දිපත් රුදාවක් කියලා හිතුවට, මේක ඊට වඩා බරපතළ දෙයක ලකුණක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/peripheral-artery-disease-pad-2/

Comments