ඔයාගේ බඩේ ප්‍රශ්න වලට උදව් කරන
"බැක්ටීරියා" කිව්වම අපේ හිතට එන්නේ ලෙඩ රෝග, විෂබීජ වගේ දේවල් නේද? ඒත් ඔයා දන්නවද, අපේ ඇඟට නැතුවම බැරි, අපේ සෞඛ්‍යය රැකගන්න උදව් කරන "හොඳ බැක්ටීරියා" වර්ගත් ඉන්නවා කියලා. අන්න ඒ වගේ අපේ ඇඟේ ඉන්න හරිම හිතවත් යාළුවෙක් තමයි ඇසිඩොෆිලස් (Acidophilus) කියන්නේ. අද අපි කතා කරමු මේ පුංචි යාළුවා ගැන. https://nirogilanka.com/acidophilus-2/

Comments