

අපිට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුනම, නැත්නම් ඇඟට පණ නැතුව උණ ගතියක් එක්ක කැස්සක් එනකොට හරිම කරදරයි නේද? ඉතින් අපි ඉක්මනටම කරන්නේ ෆාමසියකට ගිහින් මේ රෝග ලක්ෂණ ඔක්කොටම හරියන එක බෙහෙත් පෙත්තක් ඉල්ලගන්න එක. මේ වගේ එකම පෙත්තක බෙහෙත් වර්ග කීපයක්ම එකට එකතු කරලා තියෙනවා. https://nirogilanka.com/acetaminophen-chlorpheniramine-dextromethorphan-tablets-2/
Comments
Post a Comment